⏩ඇත්තටම
කිව්වොත් meka mage හිතේ තිබ්බ ලොකු අසාවක් මන් මේක පටන් ගන්න හිතුවෙ අපි
වෙනාදා සබ් download කරන baiscoplk ,zoom,subz.lk wage sites වල සබ් denne nati films tv series walata සබ් dennai ඇත්තටම මන් මේක තනියෙන් පටන් ගත්තට මට මෙක ඉස්සරහට කරන්
යන්න oyalage උදව් ඕනේ wenwa itin sub hadnna kamati kawruhri innwa
nm මාත්
එක්ක මෙ wade ta එකතු wenna puluwan නීති රීති mkut na oyalata mawa contact kra ganna
puluwan fb ekn man Nisal dissanayaka sub හදන්න කැමති කවුරු හරි innwa
nm mata meseg ekak danna!!!!!!
wadi විස්තර සදහා ape facebook group ekath ekka එකතු wenna api TOP SUB.lk
⏭⏭⏭⏭⏭⏭⏭😜😜😜😜😜😜😜😜😜😜😜😜😜 ⏮⏮⏮⏮⏮⏮⏮
➤ සැලකිය
යුතුය :-" අපි මේ site ekem සබ් දෙන්නේ baiscoplk ,zoom,subzlk යන sites වල sub dila nati films ,tv series වලට විතරයි 😅😅😅 දැනට sub dila tyna films walata nm sub denne na"
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
➤හරි
එහෙනම් ඔන්න සුබ මොහොතින් wade ptn gnnwa මුලින්ම මන් මෙකට සබ් දෙන්න බලාපොරොත්තු වෙන්නෙ young sheldon tv series ekata eke season 1 ekaata sub wena sites
ekakin dila tynne e nisa mn season 2 idaala tama sub denne හරි
එහෙනම් young sheldon tv series ekath ekka ලගදීම
හමුවෙමු 😁😁😁😇